තාරා මගේ දෙව් දුව

Thara Mage Dev Duwa

Nishanka Wijemanna - නිශ්ශංක විජේමාන්න
Out of Stock
Author
: Nishanka Wijemanna - නිශ්ශංක විජේමාන්න
Publisher
: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
ISBN
: 9789551559816
Category
: Novels - නවකතා, ස්වර්ණ පුස්තක සම්මානය

ආදරණීය භානු,

ශාස්තෲන් වහන්සේලාටත් ඔවුන්ට ලංවූ මිනිසුන්ටත් හැර දැන් කෝටි සියයකට පමණ වන මනුෂ්‍යාත්මවලට ප්‍රේමය වන්නේ ආත්මාර්ථයම නොවේද?

මගේ ප්‍රේමයේ නිර්වචනයද එහිම දිගුවක්ය.

වෙන්වන්නන් විසින් ඉතිරිවන්නන් වෙත සදාකල්හි තබා යන විලාපයම ප්‍රේමය වේ.

Less Show More
There have been no reviews for this product yet.