මරකත පිළිලය

Marakatha Pililaya

Nethindu Warapitiya - නෙතිඳු වරාපිටිය
Out of Stock
Author
: Nethindu Warapitiya - නෙතිඳු වරාපිටිය
Publisher
: Muses Publishing House - මියුසස් ප්‍රකාශන ආයතනය
ISBN
: 9786245579044
Pages
: 500
Category
: Novels - නවකතා
Weight
: 0.62 kg

ෂෙරින්ෆර්ඩ් නගරයම බියෙන් ත්‍රස්ත කරමින් මරණයෙන් නැඟිට ආ දරුණු අපරාධකරුවෙක්...

පානය කරන්නාගේ මනස වෙනස් කරමින් සීමා විරහිත පුද්ගලයෙක් බිහි කරන රසායනයක්...

නගරවාසීන්ගේ ජීවිත බිලි ගන්නා දිනුමක් නොපෙනෙන මාරාන්තික සෙල්ලමක්...

රහස් පරීක්ෂක ක්‍රිස් ටයිලර්ගේ තර්කන බුද්ධියට මේ ප්‍රහේලිකාව විසඳිය හැකි වනු ඇත්ද..?

ඔහු නගරයේ මෙන්ම තම ආදරණීයයන්ගේ නාමයෙන්, අධිස්වාභාවික ලෙස පෙනෙන සිද්ධීන් දාමය පිටුපස ඇති සත්‍යය සොයා යා යුතුය.

 

Less Show More
There have been no reviews for this product yet.