තිවත

Thiwatha

Padmini Senevirathna - පද්මිණී සෙනෙවිරත්න
Out of Stock
Author
: Padmini Senevirathna - පද්මිණී සෙනෙවිරත්න
Publisher
: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
ISBN
: 9786245087037
Pages
: 297
Category
: Novels - නවකතා
Weight
: 0.319 kg

...ප්‍රකට ඉතිහාසය අපට නිර්මාණය කර දී ඇත්තේ ගුණ යහපත් සීතාවක රාජසිංහ කෙනෙකු නොවේ. ඒ ප්‍රකට ඉතිහාසයට එරෙහිව යමින් රාජසිංහ රජ්ජුරුවන්ගෙ මනුශ්‍යත්වය හෙළි කරන ඉතිහාස ලේඛන අතළොස්සක් පවතී.


එබඳු අප්‍රකට මූලාශ්‍ර කිහිපයක් ඇසුරු කරගෙන කතුවරියගේ පරිකල්පනයෙන් ලියැවුණු 'තිවත' නවකතාව, අර්ථයෙන්, ධර්මයෙන් රාජ්‍යය කළ රජෙකු, අධර්මිෂ්ඨ හා දුෂ්ටයෙකු ලෙස ඉතිහාසයට එක්වූයේ කෙසේද යන්න හෙළි කරයි.

කතුවරියගේ රචන මාර්ගයේ වෙසෙස් අනන්‍යතාව වන නාට්‍යමය ජවනිකා හා දෙබස් මැවීමේ සමත්කම මෙම නවකතාව තුළ මොනවට දැකගත හැක.

පාඨකයෙකුට එක හැල්මේ කියවිය හැකි මෙවන් නවකතා කියවීමට ලැබෙන්නේ ඉඳහිටය..

Less Show More
There have been no reviews for this product yet.