අහම්බකාරක

Ahambakaraka

Liyanage Amarakeerthi - ලියනගේ අමරකීර්ති
Out of Stock
Author
: Liyanage Amarakeerthi - ලියනගේ අමරකීර්ති
Publisher
: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
ISBN
: 9786245087389
Category
: Novels - නවකතා, ස්වර්ණ පුස්තක සම්මානය
Weight
: 0.379 kg

මෙරට වලව් පැලැන්තියේ ශේෂවීමත් සමග නව දේශපාලන සංස්කෘතියක් ඉස්මතුවීමත්, පැරණි වාමාංශික ව්‍යාපාරයේ ඛේදනීය ඉරණමත්, නව වාමාංශික ව්‍යාපාරය; බිඳවැටෙමින් පවතින වලව් සංස්කෘතිය තුළම නව පරිණාමයකට ලක්වීමත් පිළිබිඹු කෙරෙන ආන්දෝලනාත්මක නවකතාවකි.

Less Show More
There have been no reviews for this product yet.