අගාධ

Agada

Shanthi Dissanayake - ශාන්ති දිසානායක
Out of Stock
Author
: Shanthi Dissanayake - ශාන්ති දිසානායක
Publisher
: M. D. Gunasena - එම්. ඩි. ගුණසේන
ISBN
: 9789553727053
Pages
: 191
Category
: Novels - නවකතා
Weight
: 0.205 kg

සම්මානනීය ලේඛිකාවක වූ ශාන්ති දිසානායක විසින් ලියන ලද ‘අගාධ‘ නවකතාව සමාජයේ අප නොදකින පැතිකඩක් ඔස්සේ ජීවිතය විවරණය කරන්නට උත්සාහ දරයි. කතාව ගළා යන්නේ ආදර කතාවක් ඔස්සේ ය. මේ ආදර කතාව සතුටින් අවසන් වන්නේ නැත. එය පත්ලක් නොමැති අගාධයකට වැටෙන යමක් සේ කෙළවර වෙයි. ඒ ආදරවන්තයන් අනාගතයේ දිනෙක යළි හමුවුව ද ඔවුන් ඒ අවස්ථාවේ දී ද දකින්නේ ඔවුන් ඉදිරියේ ඇති පතුළක් නොමැති අගාධයක් වන් වූ මේ ලෝකයයි. ශාන්ති දිසානායක ලේඛිකාව අප ඉදිරියේ තබන්නට උත්සාහ ගන්නේ මේ සත්‍යය යි.

Less Show More
There have been no reviews for this product yet.