අපොයියාව

Apoiyawa

Mahinda Prasad Masimbula - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
In stock
Author
: Mahinda Prasad Masimbula - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
Publisher
: Santhawa Publishers - සන්තව ප්‍රකාශන
ISBN
: 9786245314089
Category
: Novels - නවකතා, රජත පුස්තක සම්මානය
Weight
: 0.125 kg

අපේ ප්‍රෙහෙලිකාවට  වචන පැමිණෙන්නේ ද හරියට මේ පාරවල් සතර ඔස්සේ අප අපගේ ගෙදරට පිවිසෙනවා වාගේ ය. අක්කා වැනි සිනිදු වචන කලින් පැමිණෙයි. අපි වැනි දඟකාර වචන රංචු ගැසී පැමිණෙයි. අම්මා, කිරිඅම්මා වැනි ගැහැනු වචන ළඟ පාරවල්වලින් ඉක්මනින් අඩි තබා පැමිණෙන අතර තාත්තා වැනි ලොකු වචන රෑ බෝ වී පැමිණෙයි. කෙසේ නමුත් රාත්‍රිය වන විට සැවොම ගෙදරට එකතු වෙති.

Less Show More
There have been no reviews for this product yet.