ඇත්ත කියපන් ක්ලියෝපැට්‍රා

Atta Kiyapan Cleopatra

Roshan Janaka Maddumage-රොෂාන් ජානක මද්දුමගේ
In stock
Author
: Roshan Janaka Maddumage-රොෂාන් ජානක මද්දුමගේ
Publisher
: Rasakatha Publishers-රසකතා ප්‍රකාශන
ISBN
: 9786246417178
Category
: Novels - නවකතා
Weight
: 0.5 kg

ප්‍රේමයේ ඉරිතැළුම් වලට

සොයාගෙන නෑ සැත්කම්

නමුදු සදහට නුඹේ නමටයි

මේ පපුවේ වත්කම්

කාලයා විසින් විසඳාවි

රිදුම් දෙන සංසාර ගෙත්තම්

මම මක්කරන්නද

අපිට අපි හිමි නැත්නම්


හිනාව තියෙන දුරකට ඔයා දුවගෙන යන්න

මම බලාගෙන ඉන්නම්

Less Show More
There have been no reviews for this product yet.