බියුරෝ

Bureau

Manjula Senaratne - මංජුල සේනාරත්න
Out of Stock
Author
: Manjula Senaratne - මංජුල සේනාරත්න
Publisher
: Muses Publishing House - මියුසස් ප්‍රකාශන ආයතනය
ISBN
: 9789553727640
Pages
: 590
Category
: Novels - නවකතා
Weight
: 0.63 kg

ලොව බලවතුන් අප දෙස බලා සිටිති. අපේ හැසිරීම්, කතාබහ, ගමන්බිමන් ඔවුන්ගේ අවධානයට ලක් වෙයි. අපව දුර්වල, අසරණයින් බවට පත් කර තම අභිමතාර්ථයන් ඉටු කරගැනීම ඔවුන්ගේ අරමුණයි. එවන් මොහොතක අප ඉදිරියේ ඇත්තේ තෝරා ගැනීම් දෙකකි. එනම් බලවතුන්ට විරුද්ධව සටන් කිරීම හෝ ඔවුන් හමුවේ පරාජයට පත්ව මිය යාමයි.


"මැරෙනවා නම් අපි ඔක්කොම එකට මැරෙමු..!" එය අපේ තීරණයයි."

Less Show More
There have been no reviews for this product yet.