සින්ඩර්

Cinder

Marissa Meyer - මරිස්සා මේයර්
In stock
Author
: Marissa Meyer - මරිස්සා මේයර්
Translator
: Koshali Sirichandra - කෝශලි සිරිචන්ද්‍ර
Publisher
: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
ISBN
: 9789556973471
Pages
: 454
Category
: Translations - පරිවර්තන
Weight
: 0.536 kg

තහනම් ආදරයක්… මාරාන්තික වසංගතයක්…

පෘථිවියේ ඉරණම එක් තරුණියක් මත රඳා පවතියි…


නව බීජිං නුවර වාසය කරන දක්ෂ යන්ත‍්‍ර සූත‍්‍ර ශිල්පිනියක වන සින්ඩර් සයිබෝර්ගයකු ද වෙයි. ඇගේ කුඩම්මාගේ දරුණු නිග‍්‍රහවලට නිතරම බඳුන් වෙන ඇයට ඇගේ සුළු සහෝදරියට එක් වරම වැළඳෙන රෝගයත් ඇගේ වරදින් සි¥ වූවක් බවට දොස් අහන්න සිදු වෙයි. නමුත් ඇගේ ජීවිතය කඩවසම් කයි කුමරුගේ ජීවිතය සමග එකට වෙළෙන වේලාවේ දුෂ්ට රැුජිනකගේ ආශාවන් හා ඉතාමත් භයානක පෙළඹවීමක් අතර වූ දරුණු සටනකට ඇය මැදි වෙයි.

සින්ඩර් යුතුකම හා නිදහස මෙන්ම පක්ෂපාතකම හා පාවාදීම අතර සිර වී සිටියි. දැන් පෘථිවියේ අනාගතය සුරැුකීමට නම් ඇය තමන්ගේ අබිරහස් අතීතය ගැන වූ රහස් හෙළි කර ගත යුතුය.


මෙය ඔබට මතක සුරංගනා කතාව නොවේ.

නමුත් මෙය ඔබට අමතක නොවෙන කතාවකි.

Less Show More
There have been no reviews for this product yet.