කලම්බො

Colombo

Mohan Raj Madawala - මොහාන් රාජ් මඩවල
In stock
Author
: Mohan Raj Madawala - මොහාන් රාජ් මඩවල
Publisher
: Biso Publishers - බිසෝ ප්‍රකාශන
ISBN
: 9789554690066
Pages
: 296
Category
: Novels - නවකතා
Weight
: 0.29 kg

අතීතයේ මේ රට ලංකා නම් වුවද, පෘතුගීසීන්ට සෙයිලාවෝ විය. ලන්දේසීන්ට සෙයිලාන් විය. ඉංග්‍රීසීන්ට සිලෝන් විය. ඒ අතර අතීතයේ කොලොන්තොට වූ නගරය පෘතුගීසීන්ට Colombo විය. ලන්දේසීන්ටද Colombo විය. ඉංග්‍රීසීන්ටද Colombo විය. නවසිය හතලිස් අටෙන් පසුවද Colombo කොළඹ වුයේ නැත. Colombo, 'Colombo' ම විය.

Less Show More
There have been no reviews for this product yet.