දෙයියො තමයි දන්නෙ

Deiyo Thamai Danne

Chetan Bhagat - චේතන් භගත්
Out of Stock
Author
: Chetan Bhagat - චේතන් භගත්
Translator
: Dileepa Jayakody - දිලීප ජයකොඩි
Publisher
: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ (Surasa - සුරස)
ISBN
: 9786242040745
Pages
: 480
Category
: Novels - නවකතා
Weight
: 0.56 kg

සියා අරෝරා...

අවුරුදු දොළහෙ පොඩි කෙල්ල... අම්මයි, තාත්තයි, නංගියි එක්ක සියලගෙ මහ ගෙදරට යනව.

නෑදෑ දරුවො එක්ක සෙල්ලම් කර කර ඉඳල රෑට නිදාගන්න යනව. පහුවදා උදේ සියා නෑ ! අතුරුදහන් !! සියාට මොකද වුණේ? කැමැත්තෙන් යන්න ගියාද ?

හීනෙන් ඇවිදල කොහේ හරි ගියාද?

කා එක්ක හරි පැනලා ගියා ද? කවුරු හරි පැහැරගෙන ගියාද? විහිළුවට හැංගුණාද?.. ? .. ? .. ?

දෙයියො තමයි දන්නෙ !

Less Show More
There have been no reviews for this product yet.