දෙන්න දෙපැත්තේ ආරති මැද්දෙ

Denna Depaththe Arathi Madde

Chetan Bhagat - චේතන් භගත්
In stock
Author
: Chetan Bhagat - චේතන් භගත්
Translator
: Dileepa Jayakody - දිලීප ජයකොඩි
Publisher
: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ (Surasa - සුරස)
ISBN
: 9789556773033
Pages
: 495
Category
: Translations - පරිවර්තන
Weight
: 0.575 kg

hetan Bhagat විසින්  රචිත Revolution 2020  කෘතියේ සිංහල  පරිවර්තනය. 

කෙල්ලෙක්, කොල්ලෙකුට ආදරේ කරන්නෙ මොකටද? කොල්ලෙක්ගෙ සල්ලිවලටද? කොල්ලෙක්ගෙ "මොළකාර" කමටද? නැත්තං කොල්ලෙකුගෙ නාහෙට නාහන ගතියටද? ඒත් නැත්තං "ඩීසන්ට් කමටද?" මේ එකක්වත් නොවෙයිනං කොල්ලෙක්ගෙ මාර කොලිටීස්වලටද? කෙල්ලෙක් මේවයින් දෙක තුනකටම කැමතිනං ඒ කියන්නෙ කොල්ලො දෙන්නෙකුටම ආදරේ කරන්න එයාට පුළුවන් කියන එකද? දැන් ඉතින් වටපිට බලන්නත් එපා... ළඟ ඉන්න කෙනාගෙ මූණ දිහා බලන්නත් එපා. තොල විකාගෙන තනියෙන් හිනා වෙන්නත් එපා. සමහර විට ඒකට උත්තරේ මේ කතාවෙන් දැනගන්න පුළුවන් වේවි... ඉස්සෙල්ල කිව්ව ගතිගුණ තියෙන කොල්ලො දෙන්නෙක් එකම කෙල්ලෙකුට ආදරේ කරනවනං ඒත් කියන්න තියෙන්නෙ ඒකමයි. 

බ්‍රයිටෙක් වෙච්ච සල්ලිකාර රාගව්, නාහෙට නාහන මොළකාර අපතයෙක් වූ ගෝපාල් අතරට මැදිවන සොඳුරු මුවැත්තියක වන ආරති නිම්හිම් නැති ආදරයේ දෙකෙලවරටම රැගෙන යන තුන් ඈඳතු ප්‍රේමයේ ආස්වාදජනක කතාන්දරය.

Less Show More
There have been no reviews for this product yet.