ධරණි

Dharani

Kathyana Amarasinghe - කත්‍යානා අමරසිංහ
In stock
Author
: Kathyana Amarasinghe - කත්‍යානා අමරසිංහ
Publisher
: Sooriya Publishers - සුරිය ප්‍රකාශකයෝ
ISBN
: 9789556565263
Pages
: 200
Category
: Novels - නවකතා
Weight
: 0.25 kg

'' ඔයාට අපිව සංඛේතාත්මකව පෙන්නන්න පුළුවන් දෙයක් තමයි මේ කෝවිල . පිටින් බැලුවම ගෝපුරම තියෙනවා. උසට උසේ. ඒත් එතනින් එහා ටික කැඩිලා. . සුන් බුන් වෙලා. මෙහෙ ඉන්න මිනිස්සු - අපි වුණත් ඒ වගේ. පිටින් ඉන්නවා සද්දන්තයෝ වගේ. ඒත් ඇතුළ සුන්බුන් වෙලා. '' ( පිටුව 114)

'' තමුන් පත්තරේට ලියන්නෙත් ඔය වගේ වෙන්නැති. එක පැත්තකින් විතරක් කතාව අහලා , ඊට පස්සේ හොටු පෙරෙන්න ඇඩෙන්න ලියනවා ඇති..'' (පිටුව 133)

'' මං දන්නවා බැඳීම් කියන්නේ පොරොන්දු නෙමෙයි කියලා. ඒක ඊට වඩා වැඩි මොකක් හරි දෙයක්. ''( පිටුව 141)

Less Show More
There have been no reviews for this product yet.