Hadawath Warak

හදවත් වරක්

Niluka Brandon-නිලූකා බ්‍රැන්ඩන්
In stock
Author
: Niluka Brandon-නිලූකා බ්‍රැන්ඩන්
Publisher
: Tout Publishing - ටෞට් ප්‍රකාශන
ISBN
: 9786246268008
Category
: Novels - නවකතා

"...මැටි ගොඩක් අහු වෙච්ච පමණින් ලෝකෙ හොඳම කුඹලාට පවා බෑ වළං හදන්න.

ඉස්සෙල්ලා මැටිපදං කරන්න ඕනෙ.

ඊට පස්සෙ තමන්ට ඕන හැඩේට නවාගන්න පුළුවන් වෙන්න වතුර දාලා ඒ මැට්ට හුරතල් කරන්න ඕනෙ.

ඒ මොන පුකක්වත් නොකර සකපෝරුව කැරකුවොත්

මැට්ට විතරක් නෙවෙයි, කුඹලත් ෆේල් වෙනවා...”

Less Show More
There have been no reviews for this product yet.