Kalalikarayo

කැළලිකාරයෝ

Liyanage Amarakeerthi - ලියනගේ අමරකීර්ති
In stock
Author
: Liyanage Amarakeerthi - ලියනගේ අමරකීර්ති
Publisher
: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
ISBN
: 9786245546497
Category
: Novels - නවකතා

තුවාල සුවපත් වුවද ඒවාගේ කැරලි හා සම්බන්ධ මතකය සමඟ පොර බැඳීම ජීවිත කාලයක් පවතින බව කියන මේ කතාව බාහිර හා අභ්‍යන්තරික සේම ඒක පුද්ගල හා සාමූහික කැළලි සමඟ සාමය ඇතිකර ගැනීම තැත් කරන චරිත සමූහයක් වටා ආඛ්‍යානමය ජීවිත ජාලයක්  වියයි.ඒ ඔස්සේ ආදරය, විවාහය, ලිංගිකත්වය හා දේශපාලනය ඒක පුද්ගල මිනිසා  සංකීර්ණ විලාස ගවේෂණය කරයි.

Less Show More
There have been no reviews for this product yet.