කැන්ඩි මහල්

Kandy Mahal

Sunethra rajakarunanayaka - සුනේත්‍රා රාජකරුණානායක
In stock
Author
: Sunethra rajakarunanayaka - සුනේත්‍රා රාජකරුණානායක
Publisher
: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
ISBN
: 9789553123534
Pages
: 494
Category
: Novels - නවකතා, ස්වර්ණ පුස්තක සම්මානය

මේ සිංහල වූ දෙමළ, මළයාලි, තෙලිඟු, මරාති හා යුරෝපීය පවුල්වල කතා අලංකාරයයි. දෙමළ වූ සිංහල මිනිසුන්ගේ ද කතා මාත‍්‍රා මිශ‍්‍රණයයි. ගම්වැදී දුනුකාර හමුදාවලට බැඳී සිටි අපේ මුතුන් මිත්තන්ගේ නම් ගම් වෙනස්වීමේ විචිත‍්‍රත්වයයි.

මේ බිංදු බිංදු සිංදුවතියක් බඳු නැන්සිනාගේ කතාවයි. මේ ඔරිය පොරලෙන්තිනා වංශවත් ස්ත‍්‍රියකවීමේ සිදුවීම් දාමයයි.

මේ කෝපි වගාව ආරම්භක සමයේ චිත‍්‍රයයි. මේ කොළඹ, යාපනය හා මහනුවර මිනිසුන් හා යටත් විජිත පාලනයේ සියුම් ගැටුම් දාමයක ප‍්‍රබන්ධයයි.

Less Show More
There have been no reviews for this product yet.