මධුර මන්තර

Madhura Manthara

Sumithra Rahubadda - සුමිත්‍රා රාහුබද්ධ
Out of Stock
Author
: Sumithra Rahubadda - සුමිත්‍රා රාහුබද්ධ
Publisher
: Platform For Alternate Culture
ISBN
: 9789551470616
Pages
: 440
Category
: Novels - නවකතා, ස්වර්ණ පුස්තක සම්මානය
Weight
: 0.515 kg

ඔවුහු සෙනෙහසේ දිව මතුර ලුහුබැඳ ගියහ.  ගර්භාවේ කිණිසි තුඩ පසුපස හඹා එද්දී ගමන අත් නො හළහ. දයාවද, ආදරය, කරුණාව හා ළතෙත් බවද සංගායනා කරන්නා වූ දිව මතුර අසන්නට යන මග සම්මුඛ වූ නිල් දිය දහරා ද විටෙක රළු විය, රළු පරළු විය කපුරු මල් කිණිසි තුඩගින් සිඳ බිඳ ලූවද පුසුඹ එලෙසින්ම ශේෂ විය. ඔවුහු මං සලකුණු නොතිබුණ මගක මං සලකුණු තබා ගියහ.

Less Show More
There have been no reviews for this product yet.