මඩොල් දූව

Madol Doova

Martin Wickramasinghe - මාර්ටින් වික්‍රමසිංහ
Out of Stock
Author
: Martin Wickramasinghe - මාර්ටින් වික්‍රමසිංහ
Publisher
: Sarasa Publishers - සරස ප්‍රකාශකයෝ
ISBN
: 9789550201396
Pages
: 138
Category
: Novels - නවකතා
Weight
: 0.19 kg

"මඩොල්‌ දූව නවකථාවේ වීරයන්‌, නිර්භය අධිෂ්ඨානය ඇත්තන්‌ කරනු ලබන්නේ ශ්‍රම ශක්තිය විසිනි. ඔවුන්ගේ වැටහෙන නුවණ නූගත්කම මැඩ ජයග්‍රහණය කරයි. මේ සියලු ගති ගුණාංග උපාලිගේ චරිතයෙන් ‌ විකාශනය වෙයි. උපාලි අපූර්ව වීරයෙකි; උතුරා යන තරම් ජීවය ඇත්තෙකි ඔහු. ”'
- ආචාර්ය අයි. ස්කාවෙජ්‌ - බ්රූනෝ විශ්ව විද්‍යාලය. චෙකොස්ලෝවේකියාව

අඩ සියවසකට අධික කාලයක්‌ මේ රටේ පාඨක ජනතාවගේ ආදරය දිනාගත්‌ මඩොල්‌ දූව නවකථාවේ මෙම මුද්‍රණය අලුත්‌ සැකැස්මකින්‌ හා නව සිත්තම්වලින්‌ සැරසී තිබේ. ශ්‍රී ලංකාවේ පමණක්‌ පිටපත්‌ දශ ලක්ෂයකට වැඩියෙන්‌ අලෙවි වී ඇති මඩොල්‌ දූව, මෙරට සිංහල හා දෙමළ දරුවන්‌ වැඩිපුරම කියවන පොත ලෙස සැලැකේ. රුසියන්‌, රුමේනියන්‌, චීන, බල්ගේරියන්‌, ඉංගිරිසි, ලන්දේසි, ජපන්‌ ආදී භාෂා ගණනකට පරිවර්තනය වී ඇති මඩොල්‌ දූව, එම රටවල ද බෙහෙවින්‌ ජනප්‍රිය නවකථාවකි.

Less Show More
There have been no reviews for this product yet.