මගේ චිකාගෝ හදවත

Mage Chikago Hadawatha

Shamel Jayakody - ශමෙල් ජයකොඩි
In stock
Author
: Shamel Jayakody - ශමෙල් ජයකොඩි
Publisher
: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
ISBN
: 9789553122483
Pages
: 296
Category
: Novels - නවකතා, ස්වර්ණ පුස්තක සම්මානය
Weight
: 0.36 kg

කෘතීම දරු පිළිසිඳගැනීමක් ප්‍රාර්ථනාවෙන් ප්‍රතිකාර පතා ඇමරිකාවේ චිකාගෝ නගරය වෙත සංක්‍රමණය වූ ලාංකික යුවලකගේ අවුරුදු දහහතක් වයසැති දරුවා වටා ගෙතුණු කතාවකි 'මගේ චිකාගෝ හදවත' . කළු ජාතික මිකුරන හා ගැටෙමින් වෙළෙමින්, එයින්ම පන්නරය ලබමින්, සිය අනන්‍යතාව නිර්මාණය කරගන්නා ගැටවරයෙකුගේ ජීවිතාරමිභයකි එය. ඉරණම විසින් තලා පෙළා, අධ්‍යාපනය විසින් හැඩ ගස්වන ලද සෙල්ලක්කාර යෞවනයෙකුගේ පාසල් විය ගැන කියැවෙන උන්මාදනීය යථාර්තයකි. සමිප්‍රදායානුකූල චින්තනය මැදින් අපූර්වත්වය සොයා යෑමේ මෙහෙවර ඔසවා තැබූ මානව ලලසාවකි. එලෙසම එය කළු ජාතික අප්‍රිකා-අමෙරිකානුවන්ගේ ජීවන රටාව තුළ වසන ආසියානු පවුලක් සතු නොපසුබට වීර්යය ගැන ආත්ම භාෂණයකි. මේ සියල්ල සමඟ එය නිදහස සොයා යන මිනිසා හසු කරන රුදුරු හුදකලාව හා අධ්‍යාත්මික විමුක්තිය ගැන දාර්ශනික මානයකි.

කතුවරයාගේ අනෙකුත් පොත් කිහිපයක්,

වැනීසියේ බණ්ඩාර,බොහොමියන් දරියෝ,කෝමල මානවක,කුමර කොබෙයි.ඇමෙරිකා,ගැහැණු ළමයාගේ මරණය,රෝසමාලී,නිරුවත් හදවත්,වැව් පතුලේ කිදුරිය,වීනස්ගේ උපත,පියාපත් ලත් දෝණිය,අනන්ත දේශය,පාරාදීසයක දරුවෝ.

Less Show More
There have been no reviews for this product yet.