මෙන්ලිට මතකද මෙන්ලි

Menlita Mathakada Menli

Dileepa Jayakody - දිලීප ජයකොඩි
In stock
Author
: Dileepa Jayakody - දිලීප ජයකොඩි
Publisher
: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ (Surasa - සුරස)
ISBN
: 9786242040363
Pages
: 481
Category
: Translations - පරිවර්තන
Weight
: 0.57 kg

ඇය එක්වරම ගැස්සී අවදි වූයේ තම මිය ගිය පුතුගේ කටහඬ ඇසීමෙනි.

"අම්මේ... අම්මේ.....!"

ඔව්.. ඒ හඬ ඇසෙන්නේ ගෙතුළිනි. මේ විසල් මන්දිරයේ තමන් හා බිලිඳු දියණිය තනිව ගෙවන මෙවන් රැයක මිය ගිය බොබීගේ හඬ ඇසෙන්නට වීම? මෙන්ලිගේ ගතෙහි හිරිගඩු පිපිණ. ඇය වහා නැගිට බිලිඳු දියණියගේ කාමරයට දිව ගියාය. දෙවියනි...! බිලිඳු දියණිය සිටි තොටිල්ල පැද්දෙයි! බිලිඳියව එයින් රැගෙන පසෙක වූ ඇඳ මත තැබුවේ කවුරුන්ද? මේ විසල් මැඳුරට කිසිවකු පැමිණිය නොහැකි බව මෙන්ලි දනී.එසේ නම්...?

Less Show More
There have been no reviews for this product yet.