මිදි ඔය අසබඩ

Midi Oya Asabada

Laura Ingalls Wilder - ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්
In stock
Author
: Laura Ingalls Wilder - ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්
Translator
: Ganga Niroshinie Suduwalikanda - ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද
Publisher
: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
ISBN
: 95565204206
Pages
: 272
Category
: Translations - පරිවර්තන
Weight
: 0.285 kg

ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුල තැනිතලාවේ පිහිටි කුඩා නිවස අතහැර යති. යළිත් ආවරණය කළ ගැලේ නැගී මෙවර ඔවුන් පිටත්ව යන්නේ මිනෙසොටාවටයි. එහිදී ඔවුහු සොඳුරු මිදී ඔය අසබඩ කණ්ඩියක් යට පිහිටි කුඩා නිවසක පදිංචි වෙති. වැඩි කල් යන්නට පෙර අප්පච්චි වීදුරු ජනේල සහ අසව්වලින් සවි කළ දොරක් ඇති අපූරු නිවසක් සාදයි. පාසල් යන්නට පටන් ගන්නා ලෝරා සහ ඇගේ සහෝදරිය මේරි ගෙදරදොරේ වැඩපළට උදව් වෙති, ඔයේ මසුන් අල්ලති. පළඟැටි උවදුරක සහ භයංකාර කුණාටුවක ස්වරූපයෙන් අවාසනාව ඔවුන් හඹා එන නමුත් ඔවුහු එකට එකතුව ඒ සියලු ප්‍රශ්න ඉදිරියේ නොසැලී නැගී සිටිති.

මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍රවූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ හතරවැන්නයි.

Less Show More
There have been no reviews for this product yet.