නික්ම නොයන්නෙමි

Nikma Noyannemi

Darshana Shammi Wijetilaka - දර්ශනා ශම්මි විජේතිලක
Out of Stock
Author
: Darshana Shammi Wijetilaka - දර්ශනා ශම්මි විජේතිලක
Publisher
: Susara Publishers - සුසර ප්‍රකාශකයෝ
ISBN
: 9789553311122
Pages
: 176
Category
: Novels - නවකතා
Weight
: 0.225 kg

“මගේ ජීවිතේ  කිසිවක් කිසි දින මට උවමනා අයුරින් සිදුවී නැත.මගේ දෛවය යැයි කියමින් මා ය දෛවයට භාර නොදෙන්නෙමි.සිදු වූ දේ ජීවිතයට  අත්දැකීමක් කර ගනිමින් මම ජීවිතයට මුහුණ දෙන්නෙමි.දේවකගෙන් වෙන්වී දරාගත නොහැකිව හඬා වැලපුණ මා  එම දුක ජීවිතයට ආශිර්වාදයක් කරගනිමින් මාධ්‍ය ශ්‍රේත්‍රය තුළ නමක් හදා ගත්තෙමි. එ තුළින් මා ජීවිතයට බොහෝ දේ  එකතු කර ගත්තෙමි. කිසිදින නැවත විවාහ නොවෙමියි  කිසිදා පිරිමියෙකු සමඟ ඇසුරක් අරඹා නොගනිමියි සිතා සිටි මා මිගාරගේ මුදු කාරුණික ගති හමුවේ  මටම පොරොන්දු වූ සියළු පොරොන්දු  බිඳ හෙළමින් ඔහුගේ අසීමිත ආදරය වින්දෙමි.අදටත්  හෙටටත් එය මම උරුමවනු ඇතැයි මග බලා සිටින්නෙමි.

Less Show More
There have been no reviews for this product yet.