නිල් කට්රොල්

Nil Katrol

Mohan Raj Madawala - මොහාන් රාජ් මඩවල
Out of Stock
Author
: Mohan Raj Madawala - මොහාන් රාජ් මඩවල
Publisher
: Biso Publishers - බිසෝ ප්‍රකාශන
ISBN
: 9786246039004
Pages
: 294
Category
: Novels - නවකතා, ස්වර්ණ පුස්තක සම්මානය
Weight
: 0.28 kg

මෙය ,මින් වසර එක්දහස් පන්සියකට පෙර රළු ගල් කුළෙක තම රාජධානිය ගොඩ නැඟු කාශ්‍යපගේ කතාව පමණක් නොවේ. ඒසේම උප්පත්තියෙන් කුල හීන වූ පවට අනේක දුක් පීඩා විඳි උපුලීගේ කතාව පමණක් නොවේ. මෙය ඔබ මා දන්නා වූ හා නොදන්නා වූ ගුප්ත සිත්තරයෙකුගේ ද අද්භූත ආදර කතාවයි.

Less Show More
There have been no reviews for this product yet.