ප්‍රේමානිශංස

Premanishansa

Chandrarathna Bandara - චන්ද්‍රරත්න බණ්ඩාර
In stock
Author
: Chandrarathna Bandara - චන්ද්‍රරත්න බණ්ඩාර
Publisher
: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
ISBN
: 9789553123398
Pages
: 424
Category
: Novels - නවකතා, ස්වර්ණ පුස්තක සම්මානය
Weight
: 0.505 kg

පොල් මලේ සාරය නම් දිවයමය දියරය ඇසුරින් මේ භුමිය මත අනුහස පතුරුවා ලු පරපුරක, රජෙකුට ඇවැසි කකුධ භාන්ඩ සොයා යන නුතන රජ දරුවෙක්…..

මනුෂ්‍යත්වයට හිමි මහිමාව අත්පත්කරගත් නිසා ම දේවත්වයට සමීප වු උතුම් මිනිසෙකු නොකිලිටි වු අතිත මුල් සොයා ගම් නියම් ගම් සිසාරා ඇවිද්දේය. ඒ කලා විශාරදයා අවිද ගිය පිය සටහන් මත සැදැහැයෙන් යුතුව පියවර තබමින් පරපුරේ ගුණ සුවද සොයා යන දැරිවියකි…

ඔවුන් දෙදෙන, දහසක් පුරාණෝක්තීන් රැව් පිළි රැව් දෙන දේවදාර මල් සුවද දසත හමන මල් තුහීන විසිරෙන අඩවියක දි ප්‍රේමයේ පරිසමාප්තිය වැනි දෙයක් අත්පත් කර ගත් වගයි...

2022 ස්වර්ණ පුස්තක සම්මානය දිනාගත් නවකතාව 

Less Show More
There have been no reviews for this product yet.