Roja

රෝජා

Niluka Brandon-නිලූකා බ්‍රැන්ඩන්
In stock
Author
: Niluka Brandon-නිලූකා බ්‍රැන්ඩන්
Publisher
: Tout Publishing - ටෞට් ප්‍රකාශන
ISBN
: 6246268056
Category
: Novels - නවකතා

මිනිස්සු…

දුබලයන්ව ඉපදෙන්නාහ.

මිනිස්සු…

ජීවිතයේ යම් යම් යුගවල

විවිධ හේතු කාරණාවන් නිසාවෙන්

දුබලයන්ව ජීවිතය රැකගන්නාහ.

නමුත්…

අප කිසිවෙකුටත්

දුබලයන්ව මිය යන්නට

අයිතියක් නැත.

අපි නැඟිටිය යුතුය!

අපි හිනැහිය යුතුමය!


Less Show More
There have been no reviews for this product yet.