සඛී භාර්යා

Saki Barya

Chulabhaya Shantha Kumara Herath - චුලාභය ශාන්ත කුමාර හේරත්
In stock
Author
: Chulabhaya Shantha Kumara Herath - චුලාභය ශාන්ත කුමාර හේරත්
Publisher
: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ (Surasa - සුරස)
ISBN
: 9789556776706
Pages
: 540
Category
: Novels - නවකතා
Weight
: 0.63 kg

සිය බිරිඳගේ අකල් වියෝව හේතුවෙන් තනිවුණු මැදිවියෙහි පසුවන දෙදරු පියෙක් සහ තරුණ වියේදීම අසාර්ථක විවාහයකින් දික්කසාද වුණු මැදිවියේ කාන්තාවක් අතර ඇතිවන සංවේදී ප්‍රේම සම්බන්ධයක් කේන්ද්‍ර කර ගනිමින් ‘සඛී භාර්යා’ කතාව ගොඩනැගී ඇත.

Less Show More
There have been no reviews for this product yet.