සම්භවය

Sambhawaya

Dan Brown - ඩෑන් බ්‍රවුන්
Out of Stock
Author
: Dan Brown - ඩෑන් බ්‍රවුන්
Translator
: Kumara Siriwardana - කුමාර සිරිවර්ධන
Publisher
: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
ISBN
: 9789556972788
Pages
: 732
Category
: Translations - පරිවර්තන
Weight
: 0.875 kg

ප පැමිණියේ කොතැනක සිට ද ?
අප යන්නේ කොතැනකට ද ?
ආදියේ පටන් මානවයා නැඟූ ප‍්‍රශ්න ද්වය යළිත් ලෝකය ඉදිරියට ගෙන ආවේ එඞ්මන්ඞ් කියර්ෂ් ය.
එ්වාට පිළිතුරු සැපයීමට කියර්ෂ් සූදානම් ව සිටි නමුත් ඊට පෙර ඔහු ඝාතනය කෙරිණි.
මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් ස්පාඤ්ඤයේ අනාගත රැුජන අම්බ‍්‍රා සමගින් එක් වූයේ කියර්ෂ් ගේ පිළිතුරු ජනගත කරනු සඳහා ය.
කියර්ෂ් නිහ`ඩ කළ අයට එ් දෙදෙනා ද නිහඬ කරවීමට හැකි වෙයි ද?

Less Show More
There have been no reviews for this product yet.