කාර් එකෙන් බැහැල බොනට් ඒක උඩ වැටිල තිබිච්ච අරලිය මල අරන් සුවඳ බලන්න ආනන්දට ආයෙත් හිතුණා. ඒත් මොකක්දෝ අහේතුවකට ඒකට හිත ඉඩ දෙන්නෙ නෑ. කවුරු හරි දකී කියලද? නෑ- දැක්කත් ඇති ප්රශ්නෙ මොකද්ද?
කතුවරයාගේ අනෙකුත් පොත් කිහිපයක්,
දිගු තත්පර,ගිරි මුදුනත මාලිගාව,කාල සර්ප,රුදු රොන් සුනු,දුර්යෝගය,උනු දූවිලි,ගරුඩ මුහුර්තය,දෛව