selavi

සේලවී

Dilshi Thathsarani
In stock
Author
: Dilshi Thathsarani
Publisher
: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
ISBN
: 9789553129345
Category
: Novels - නවකතා

තේ වත්ත මුදුනෙදි දැරණියගලට ටිකක් නුහුරු තද හුළඟක් හමාගෙන ගියේ හිටි හැටියේ හයිය ගස්වල පවා මුදුන් හොළවමින්, තද කොළ පාට කොළත් බිම හෙළමින් හමාගෙන ගිය ඒ හුළඟ තුන්දෙනාගෙම අවධානය දිනා ගත්තා

නුරා ඒ හුළඟ ඇගේ දැවටිලා යද්දි ඇස් පියාගත්තා රාද්ගේ ඇස් මොහොතකට යොමුවුණා ඇස්පිය වුණු නුරා දිහාවට කපිල් හුළගේ සුවඳ විඳින්න පොඩි ඉස්පාසුවක් ගත්තා


Less Show More
There have been no reviews for this product yet.