සුර අසුර යාමය

Sura Asura Yamaya

Nobert Ayagamage - නෝබට් අයගමගේ
In stock
Author
: Nobert Ayagamage - නෝබට් අයගමගේ
Publisher
: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ (Surasa - සුරස)
ISBN
: 9789556773873
Pages
: 440
Category
: Novels - නවකතා
Weight
: 0.485 kg

සුර ඇසුර යාමය’ පුරා නින්නාද වන්නේ අතුරු අන්තර දුක් විපත් හමුවේ අපව ආදරයෙන් රැක බලා ගන්න ආදරයේ ආත්මීය බැඳීම් හා එකී බන්ධනයන්ට එරෙහිවන්නවුන්ගේ සදාකාලික ගැටුමේ අවි එසවෙන හඬයි.
හැටේ දශකයෙ අග භාගයේ සිට දශක හතරකට ආසන්න කාල වකවානුවක් තුල අප සමාජ ස්ථරයන් දැඩිසේ කම්පනයටද, තිගස්මටද, ලක්කළ මානව ඛේදවාචකය මෙම කෘතියෙන් විස්තර කෙරේ.

Less Show More
There have been no reviews for this product yet.