තැනිතලාවේ පිහිටි කුඩා නිවස

Thanithalawe Pihiti Kuda Niwasa

Laura Ingalls Wilder - ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්
Out of Stock
Author
: Laura Ingalls Wilder - ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්
Translator
: Ganga Niroshinie Suduwalikanda - ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද
Publisher
: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
ISBN
: 9789556520422
Pages
: 280
Category
: Translations - පරිවර්තන
Weight
: 0.295 kg

1880 - 81 දී දීර්ඝ වූත්, කටුක වූත් සීත ඍතුවකට මුහුණ දුන් කුඩා ජනපදය දැන් ක්‍රමයෙන් දියුණු වන නගරයක් බවට පත් වෙමින් තිබේ

ජීවිතය උද්‍යෝගිමත් සිදුවීම්වලින් පිරෙන්නට පටන් ගන්නා අතර, වයසින් වැඩෙන ලෝරා ඇගේ පළමුවැනි සැඳෑ සාදයට සහභාගි වෙයි. මේරිට අන්තිමේ දී අන්ධ විද්‍යාලයට යන්නට අවස්ථාව උදාවෙයි. ලෝරා සමග දේවස්ථානයේ සිට නිවසට ඇවිද යාම සඳහා අල්මන්සෝ වයිල්ඩර් ඇගෙන් අවසර ඉල්ලා සිටියි. දැන් දහසය හැවිරිදි යුවතියක වන ලෝරාට ගුරු පත්වීමක් ලැබෙයි...

Less Show More
There have been no reviews for this product yet.