වණ්ණ දාසි

Wanna Dasi

Kathyana Amarasinghe - කත්‍යානා අමරසිංහ
In stock
Author
: Kathyana Amarasinghe - කත්‍යානා අමරසිංහ
Publisher
: Sooriya Publishers - සුරිය ප්‍රකාශකයෝ
ISBN
: 9789556563962
Pages
: 307
Category
: Novels - නවකතා
Weight
: 0.36 kg

මහත්මයාණනි,

.......'' එක් දෙයක් ඔබට කීමට ඉඩ දෙන්න. ඒ, ඉතා කටුක ජීවිතයක් ගෙවා යන්තම් ඔළුව ඔසවා ගැනීමට හැකිවූ මට, මගේ අතීතය ගැන සැඟවීමට හෝ එ් ගැන ලැජ්ජා වීමට වුවමනා නැති බවය. එහෙත්, තුවාලයේ වේදනාව දන්නේ එය තිබෙන පුද්ගලයා ය යන ප‍්‍රකට කියමන මෙහිදී සිහිපත් කිරීමට කැමැත්තෙමි. ඇඟ විකුණූ ගැහැනියකගේ දියණියක ව්‍යාපාරික ලෝකයේ ඉහළට ම නැගීම ඔබට රස මවන පුවතක් වූවාට මට එය එසේ නොවේ. මේ තුවාලය මගේ ය. එය ඔබේ නොවේ. එහෙයින් එහි වේදනාව ගැන ඔබට විස්තර කිරීමේ පලක් නැතැයි සිතමි.''.........

- අමා රන්බණ්ඩාර-

Less Show More
There have been no reviews for this product yet.