ඩ වින්චි කේතය

Da Vinchi Kethaya

Dan Brown - ඩෑන් බ්‍රවුන්
In stock
Author
: Dan Brown - ඩෑන් බ්‍රවුන්
Translator
: Kumara Siriwardana - කුමාර සිරිවර්ධන
Publisher
: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
ISBN
: 9789556972412
Pages
: 592
Category
: Translations - පරිවර්තන
Weight
: 0.74 kg

ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ නවකතාවකි. මේ ඇසුරෙන් නිමැවූ සිනමාපටය මෙරට ප‍්‍රදර්ශනය තහනම් කෙරුණු නමුත් පසු කලෙක එය රූපවාහිනී නාළිකාවකින් විකාශය කෙරිණි.
පැරීසියේ ලූවර් කෞතුකාගාරයේ භාරකරු ජැක් සෝනියෙරෙ මියෙන්නට පෙර තම සිරුර අසල පණිවිඩයක් තබන්නේ කේතවලිනි. ඔහුගේ මිනිපිරිය සොෆී නෙවෙයු සහ සංකේත පිළිබඳ අමෙරිකානු මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් එම කේතමය පණිවිඩ විශ්ලේෂණය කරන්නේ විවිධ අනතුරු හා අභියෝගවලට මුහුණ දෙමිනි. අනාවරණය වන ඓතිහාසික කාරණා කොතරම් බරපතළද? ඒවා අභියෝගයන් වන්නේ කා හටද?

Less Show More
There have been no reviews for this product yet.