හත් පෙති මල සහ තවත් කතා - Hard Cover

Hath Pethi Mala Saha Thawath Katha - Hard Cover

Valentin Katayev - වැලන්ටීන් කතායෙව්
Out of Stock
Author
: Valentin Katayev - වැලන්ටීන් කතායෙව්
Publisher
: Kadulla Publishers - කඩුල්ල ප්‍රකාශකයෝ
ISBN
: 9786245509331
Category
: රුසියානු ළමා කෘති

 ශේන්යා හත් පෙති මල දිහා බැලුවහම දැක්කා ඉතිරි වෙලා තියෙන්නේ එකම එක පෙත්තක් බව.

''අපරාදේ!පෙති හයක්ම කිසිම තේරුමක් නැතිව නිකන්ම නාස්තිවෙලා ගියා.කමක් නෑ.ඉස්සරහට කල්පනාවෙන් වැඩ කරනවා.''

ශේන්යා වීදිය දිගේ ඇවිදගෙන ගියා කල්පනා කරමින්.  

Less Show More
There have been no reviews for this product yet.