පිච්චමල

Pichchamala

Jayasena Jayakody - ජයසේන ජයකොඩි
Out of Stock
Author
: Jayasena Jayakody - ජයසේන ජයකොඩි
Publisher
: Dayawansha Jayakody - දයාවංශ ජයකොඩි සහ සමාගම
ISBN
: 9789556863406
Pages
: 239
Category
: Novels - නවකතා

ගෑනු ගැන කියන්න බඳින්න ඕනැද ? මේ ළඟදී අර අල්ලපු වැටේ මනුස්සයා මැරුම් කෑවේ ගෑනි නිසා.. පොඩි හාමුදුරුවෝ ගෑනු කෙනෙක් එක්ක තනි පංගලමේ කාමරේ ඉන්නවා දකින්න කවුරුවත් කැමති වෙන එකක් නැහැ.. අනික කාගේ නෝනා වුණත් හාමුදුරුවන්ගේ ඇඳ උඩ නොවෙද ඉඳගෙන ඉන්නේ?

Less Show More
There have been no reviews for this product yet.