පින්කෙත

Pinketha

Jayasena Jayakody - ජයසේන ජයකොඩි
Out of Stock
Author
: Jayasena Jayakody - ජයසේන ජයකොඩි
Publisher
: Dayawansha Jayakody - දයාවංශ ජයකොඩි සහ සමාගම
ISBN
: 9789555517959
Pages
: 143
Category
: Novels - නවකතා

''හාමුදුරුවෝ අර දේවල් මට කියා නුදුන්න නම් මට මේ ළමයා දැනුත් පේන්න බැරුව යනවා. මගේ පපුවේ තිබිල තියෙන්නේ කුණු ගොඩක්. හාමුදුරුවෝ පිහිදාලා දැම්මා. ඒත් ඉතිං කී දවසකටද? අද හවස අරකා බීගෙන ඇවිත් කුණු හරුප කියනකොට හාමුදුරුවෝ උගන්නපුවා ඔක්කොම ඉවරයි.''

Less Show More
There have been no reviews for this product yet.